කැමෙලියා

කැමෙලියා

Camelia

Virajini Thennakoon

ස්වර්ණ පුස්තක · Award Winners222 pp

$13.70

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”

ඇනිටා

“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ”

ජෙෆ්රි

“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට

දැනේ”කැමෙලියා

අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.

කළු අශ්වයා

Details

Author
Virajini Thennakoon
Publisher
Sarasavi Publishers
ISBN
9789553128812
Pages
222
Language
Sinhala

In this set · ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2024

All 12 books: was $173.10 now $155.79 10% off the set · save $17.31 · free shipping