කලු ජූලියේ දින හතක්

කලු ජූලියේ දින හතක්

Kalu Juliye Dina Hathak

Nandana Weerarathna

292 pp

$13.80

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

නන්දන වීරරත්න, තම වසර 40කට නොඅඩු ජනමාධ්‍ය භාවිතය අළලා ලියන සිව්වැනි ග්‍රන්ථයයි මේ. ප්‍රචණ්ඩ රාජ්‍ය ඉතිහාසයේ සැඟවී සිටින ජේ.ආර්. ජයවර්ධන, සිරිල් මැතිව්, ඇල්ලේ ගුණවංශ, රොජර් ජයසේකර හා සේපාල ඒකනායක වැනි දුෂ්ටයන් හෙළි කරන අතරේ ඔහු, ලෙෆ්ට්නට් කර්නල් සුනිල් පීරිස්, බන්ධනාගාර අධිකාරි සරත්චන්ද්‍ර හා ඡායාරූප ජනමාධ්‍යකරු චන්ද්‍රගුප්ත අමරසිංහ වැනි සිංහල වීරයන් මේ ඉතිහාසයෙන් මතු කර දෙන්නේ ය.

පුරෝගාමී ජනමාධ්‍ය ගවේෂකයකු වන නන්දන වීරරත්න, ‘නියමුවා’, ‘සීනුව’, ‘ගිනි සිළුව’, හා ‘කම්කරු මාවත' පුවත්පත්වල වාර්තාකරුවෙකු විය. ‘රාවය’, ‘යුක්තිය’, ‘සත්හඬ’, ‘මව්බිම’ හා ‘සතිඅග අරුණ’ පුවත්පත්වලට යුධ වාර්තා හා විශේෂංග රචනා කළේය. බී.බී.සී. ලෝක සේවයේ සිංහල ‘සංදේශයේ [1995 - 2001] වැඩ සටහන් සම්පාදකයකු ද විය. දැන් ඔහු නිදහස් මාධ්‍යවේදියෙකි. වාර්තා චිත්‍රපට නිෂ්පාදකයෙකි.

Details

Author
Nandana Weerarathna
Publisher
Bahu Publishers
ISBN
9789559549383
Pages
292
Language
Sinhala