
ස්නේහ වර්ෂා
Sneha Warsha
$15.00
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
මන්දර..,මහ වැහි වතුරට අපේ නිල පිරිච්ච කන්ද හිටිහැටියෙම කඩන් වැටුණා මන්දර.ඒත් එක්ක මගෙ හිතත් කුඩුපට්ටම් වෙලාම ගියා.අපේ අහිංසක හීනත් ඒ කන්දටම යට වෙලා ගියා මන්දර.ඔයා දන්නෙ නෑ මං පොළොවෙ හැපුණු තරම්.අපේ මතක, පපුවෙ ගැඹුරුම තැන හංගන් මං මේ තාමත් තෙත පිරිච්ච කඳුළු දිය සීරා වෙ ඇවිද යන ගමන්.මහ කඳුත් දරා ගන්න බැරිම වෙද්දි කඩන් වැටෙනවා මන්දර.ඒත් දවසක ඒ කඳු මත්තෙ ආයෙ ලස්සන, පුංචි මල් පීදෙනවා.ඔයා දන්නවද,අපි දෙන්නටම වගේ හැම කන්දකටම තියෙනවා දුක හිතෙන කතාවක්...!!නිතකා.
Details
- Author
- Dilu Sandamali Rasangika Mapa
- Publisher
- Sithangi Creations
- ISBN
- 9789557339238
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books