ජීවිතයෙන් මාස හයක්

ජීවිතයෙන් මාස හයක්

Jeewithayen Masa Hayak

Manjula Senaratne

$15.80

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

“ඔයාගෙ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති බීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය, ‘අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද?’ යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැගීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියොතින් මා අසල සිටින සුන්දරියගේ මුහුණ අවලස්සන වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.

Details

Author
Manjula Senaratne
Publisher
Muses Publishing House
ISBN
9786245579426
Language
Sinhala