බලන් පුර සිරි නෙත් වසා

බලන් පුර සිරි නෙත් වසා

Balan Pura Siri Neth Wasa

Roopa Sriyani Ekanayake

ස්වර්ණ පුස්තක · Award Winners368 pp

$12.80

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

"ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි

දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි

වෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ...

මුළු අමාත්‍යාංශෙ ම වැඳ වැටෙනව.. පියන් ගෙ ඉඳන් ඉහළ නිලධාරීන්

සේරම මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනව... එකෙක්

දෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන නීති රීති පෙන්නල

දෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි. මං වටේ ඇවිද ඇවිද

හිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත්

මේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නේ...

ඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑන්ඩ්ෆෝන්... නිකන්

ෆෝන්... ලැප්ටොප්.. කම්පියුටර්,., අතටපයට දැසි දස්සෝ... කොටින් ම

හතර වරිගෙම එතෙර කරන්න අපිට පුළුවං මේවට ආවම.. උපාධි දහයක්

ගැහුවත් ඒ තත්වෙටනං ළං වෙන්න බැ කිව්වේ ඒකයි.."

Details

Author
Roopa Sriyani Ekanayake
Publisher
Sooriya Publishers
ISBN
9789556565669
Pages
368
Language
Sinhala

In this set · ස්වර්ණ පුස්තක · Swarna Pusthaka 2020

All 12 books: was $160.80 now $144.72 10% off the set · save $16.08 · free shipping