අරණකට පෙම් බැඳ

අරණකට පෙම් බැඳ

Aranakata Pem Banda

Chintha Lakshmi Sinha Arachchi

$14.40

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා. හොඳ පිරිසිදු වතුර ටික. ඒ වගේම සීතලයි,“ ඔවුහු කීය. මම එතැන බැලීමට ගියෙමි. එය කෙතරම් සුන්දර ස්ථානයක්ද? පාළු අරණේ ගල් තලාව මතට සරත් හා වසන්ත කාලවල කුරුල්ලන් ජල ක්‍රිඩා කරන්න පැමිණෙනු ඇත. වඩාත් ඝන වනය ඇති කොටසේ මල් ගස්වලින් වටවූ එක්තරා පහත් බිමක කලු ගල් තලාවක් ක්ෂය වි ගොස් වලක් සෑදි තිබිණ. එය ස්වභාවිකව තැනුණු ගල් කෝප්පයක් වැනිය. ඒ මතට නැමුනු සුපුෂ්පිත පියාල් අතු ඝන අඳුරු සෙවණක් නිර්මාණය කර තිබිණ.

Details

Author
Chintha Lakshmi Sinha Arachchi
Publisher
Wijesooriya Grantha Kendraya
Language
Sinhala