
අපොයියාව
Apoiyawa
108 pp
$12.80
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
අපේ ප්රහෙලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පීසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන වලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා,කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි.කෙසේ නමුත් රාත්රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
Details
- Author
- Mahinda Prasad Masimbula
- Publisher
- Santhawa Prakashana
- ISBN
- 9786245314089
- Pages
- 108
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Novels