අමාවක හස

අමාවක හස

Amawaka Hasa

Liversack

512 pp

$17.20

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ඉතින් දකින්න ඕන කරපු දේ... මං ඇස් ඇරපු වෙලේ

ඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේ

ඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන

හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈත

බලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ....

මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.

ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ

ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති

වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට

ආසාවෙන් හිර වෙලා.

"මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද

ඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට... මං අඬන්නද

හිනාවෙන් පවිත්‍ර?"

"ඒ දෙකම එපා"

"එහෙනම්?"

"මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”

Details

Author
Liversack
Publisher
Rasakatha Publishers
ISBN
9786246417390
Pages
512
Language
Sinhala