
ආදරණීය වික්ටෝරියා
Adaraneeya Victoriya
285 pp
$15.60
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වූයේ ඇයයි. එසේම නම කියූ සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල් වූයේද ඇයයි. එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවණැල්ල වූයේද ඇයයි.
Details
- Author
- Mohan Raj Madawala
- Publisher
- Biso Publishers
- ISBN
- 9789554690028
- Pages
- 285
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books