
දකින්න වෙනස්ව ජීවිතය
Atomic Habits
Dakinna Wenaswa Jeewithaya - Atomic Habits
291 pp
$13.80
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩ නැගීම පිළිබඳ ලොව ප්රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වචන ජේම්ස් ක්ලියර් විසින් මෙම Atomic Habits කෘතිය සම්පාදනය කරන ලදි. ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.
Details
- Author
- James Clear
- Translator
- Niranjan Chaminda Karunathilake
- Original title
- Atomic Habits
- Publisher
- M.D. Gunasena & Co. (Pvt) Ltd
- ISBN
- 9789552132162
- Pages
- 291
- Language
- Sinhala
- Category
- Self Help & Philosophy