
හරි පුදුම ඉස්කෝලෙ
Hari Puduma Iskole
$13.30
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ජපානයේ ග්රන්ථ ප්රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්රේමය අධ්යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.
Details
- Author
- Leelananda Gamachchi
- Publisher
- Wijesooriya Grantha Kendraya
- ISBN
- 9789559625490
- Language
- Sinhala
- Category
- Children's Books
- Genres
- Children'sTranslations