
ප්රංශ හාදු
Pransha Hadu
$13.80
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
සිතින් සියවර හැගෙන මියැදෙන සිතුම් හදකට බර වැඩී පෙනෙන නොපෙනෙන සහස් හැගුමන් කියයි සෙනෙහස කිති කැවී ආදරය තුළ මත් වෙමීපරක් නොතෙරක් නොමැති අහසක් වගෙම කැළඹෙන සිතුවිලී නිමක්, ඉවරක්, නොමැති පෙම්වත් ඉගි බැලුම් උහුලන හැටී මේ සුසුම් සුව විදවමී ආදරේ තුළ කිමිදෙමි
අගත් පැටළුණු මුලක් නොපෙනෙන කතාවක් පෙම්වත් සරී දෙනෙත් නොපියා සුසුම් ඉවසා දරාගන්නට පොර බදී ඇස් පියන් මත වැතිරෙමී පෙම් හැගුම් හැම කොදුරමී
Details
- Author
- Kavindya Rathnayake
- Publisher
- Ahas Publishers
- ISBN
- 9786245671137
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books