ඩ වින්චි කේතය — The Da Vinci Code

ඩ වින්චි කේතය

The Da Vinci Code

Da Vinchi Kethaya - The Da Vinci Code

Dan Brown Translated by Kumara Siriwardena

592 pp

$16.70

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි.මේ ඇසුරෙන් නිමැවූ සිනමා පටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කළෙක ඒය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි. පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙර් මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි .ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබද ඇමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ඒම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ‌‌‌ෙඑතිහාසික කාරණා කොතරම් බරපතළද?ඒ්වා අභියෝගයන් වන්නේ කා හට ද?

Details

Author
Dan Brown
Translator
Kumara Siriwardena
Original title
The Da Vinci Code
Publisher
Ashirwada Publishers
ISBN
9789556972412
Pages
592
Language
Sinhala