
යුගාන්තය
Yuganthaya
224 pp
$13.40
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
"අපේ උසස් සමාජයේ ජීවිතය චිත්රපටයකින් මෙන් වික්රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඔු කරයි.ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්නට හා දකින්නට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය.ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්විමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්රකෘති ස්ත්රි පුරුෂයන්ගේ චරිතයන් ය.එහෙත් කතෘ ගේ ප්රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්නට ලැබෙන්නේ ඔහු ඇසූ දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යක් හා අපූර්ව රසයක් ඇති චමත්කාර ජනක කථාන්තරයකි.
Details
- Author
- Martin Wickramasinghe
- Publisher
- Sarasa
- ISBN
- 9789558415429
- Pages
- 224
- Language
- Sinhala
- Genre
- Novels