වැගන් R

වැගන් R

Wagon R

Akila Wimanga Seneviratne

$13.80

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

"ජීවිතේ අපි කරන්න ආස දේ හා අපි කළ යුතු දේ අතර ලොකු පරතරයක් තියෙනවාඒක හැම තැනකදීම හැම දේකටම පොදුයි.

අපි අඳින්න ආස ඇඳුම් සහ ඇඳිය යුතු ඇඳුම්කන්න ආස කෑම සහ කෑ යුතු කෑමයන්න ආස තැන් සහ යා යුතු තැන්

අන්තිමේදී අපි කරන්න ආස දේ සංවේගයෙන් පැත්තකට විසි කරලා අකැමැත්තෙන් කළ යුතු දේ තෝරගන්නවා.

ආදරෙත් - ප්‍රේමයත් - විවාහයත් එහෙමයි නේද?"

Details

Author
Akila Wimanga Seneviratne
Publisher
Sinhala Panthiya Publication
ISBN
9786245764082
Language
Sinhala