
මළවුන්ගේ නෞකාව
The Ship of the Dead
Malawunge Naukawa - The Ship of the Dead
480 pp
$16.30
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
රැවටිලිකාර දෙයියා ලෝකි, ඔහුගේ දම්වැල්වලින් මිදීලා!
ගෝලීය උණුසුම්කරණයට පව් පිරෙන්න. යෝටුන්ලා, ඩ්රෝගර්ලා පිරී ඉතිරුණු මළවුන්ගේ නෞකාව, නාෆාට, නියමිත දිනයටත් කලින් පිටත්වෙන්න පුළුවන් වෙන හැඩයි.
ලෝකිගෙන් ලැබෙන්න නියමිත ලෝක නවයේ මරණ වරෙන්තුව පයින් ගහන්න, රෑන්ගේ මරණ වරෙන්තුවත් අතේ තියාගෙන, ලෝක නවයේ මුහුදු හරහා යාත්රා කරන්න අපට සිද්ධ වෙනවා.
හැබැයි, හැමදේම හරි විදිහට සිද්ධවෙලා වොල්නට් කවචයක සිරකරන්න අඟල් දෙකක් තරම් වෙනකම් ලෝකිව පුංචි කරන්න මට බැරි වුණෝතින්, මාව ඒ තරමට හැකිළේවි. ලෝක නවයම ගින්නෙන් දැවේවි...
Details
- Author
- Rick Riordan
- Translator
- Roshani Kavindra Ranaweera
- Original title
- The Ship of the Dead
- Publisher
- Ashirwada Publishers
- ISBN
- 9786246585129
- Pages
- 480
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genres
- NovelsTranslations