අභිරහස් ළඳ — The Secret Woman

අභිරහස් ළඳ

The Secret Woman

Abhirahas Landa - The Secret Woman

Victoria Holt Translated by I.K. Jinadasa

$15.60

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්වරයෙකු වූ රෙඩ්වර්ස් සමග අසම්මත පෙමක පැටලෙයි. ඔවුන්ගේ The Serene Lady නෞකාව දකුණු මුහුදේ යාත්‍රා කරන අතරතුර ඇනා රෙඩ්වර්ස් සහ නැවේ සෙසු මගීන් අතර ඇතිවන්නේ නොසන්සුන් සහගත වාතාවරණයකි. ඉක්බිති අභිරහස් මිනීමැරුමක සහ අමිල දියමන්ති තොගයක් සමග විනාශ වූ The Secret Woman නෞකාවේ කතාව හෙළිදරව් වෙයි.

Details

Author
Victoria Holt
Translator
I.K. Jinadasa
Original title
The Secret Woman
Publisher
Sooriya Publishers
ISBN
9789556565188
Language
Sinhala