
ස්වර්ණමය හෝරාව
The 5 AM Club
Swarnamaya Horawa - The 5 AM Club
345 pp
$15.00
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
ව්යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.
ව්යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණශීලී සහ අව්යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.
Details
- Author
- Robin Sharma
- Translator
- Mangala Somalal Rasinarachchi
- Original title
- The 5 AM Club
- Publisher
- Pahan Publisher
- ISBN
- 9786245834891
- Pages
- 345
- Language
- Sinhala
- Category
- Self Help & Philosophy