සුබෝධාවත

සුබෝධාවත

Subodhawatha

Hasanthi Thuduhena

344 pp

$15.50

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

කැකුළු ළමා නිවාසයේ අනාථ අසරණ පුංචි දරුවන් ගොඩක් මැද ඒ වගේම අනාථ පුංචි ගැහැනු ළමයෙක් හිටියා. ඒ ගැහැනු ළමයා තමයි සුබෝධා හේරත්.දරුකමට හදා ගන්න කියලා හින්දෙණියෙ වලව්වට ගැහැනු ළමයෙක් අරන් ආවා. ඒ ගැහැනු ළමයා එදා ඉඳන් වලවු නාමය වෙනුවෙන් කැපවෙමින් සියලු වලවු ව්‍රත පිළිපැද්දා. ඒ සුබෝධා දමයන්ති වීරසුන්දර.කාලය ගෙවී ගිහින් දික්පැලැස්සේ වලව්වට සුන්දර තරුණියක් දීග ආවා. වත පුරා හිනාවක් රඳවගෙන ඒ තරුණිය දික්පැලැස්සෙ වලව්වට හුරු වුණා. ඒ සුබෝධා දමයන්ති වීරසුන්දර දිසානායක.මේ තුන්දෙනාම කියන්න යන්නේ එකම කතාවක්.ඒ සුබෝධාගෙ කතාව. මේ සුබෝධාවත.

Details

Author
Hasanthi Thuduhena
Publisher
Storyflix Pvt Ltd
ISBN
9786246679446
Pages
344
Language
Sinhala