රාධා

රාධා

Radha

Heshan Welgama

156 pp

$14.50

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

වාරේ එන්න ඕනි නෑ

මං පිපුණේම අවාරේ

වසන්තයේ දලු දාපු අතු අගිස්සක රැදෙන්න ඕනි නෑ

මං ඉන්නේම අර දුර ඈත ඉඩෝරයේ

“අපි ආයේ හමු නොවුණාට දුකක් නෑ

අපි හමුවුණේම වෙන් වුණේම

හොදම හරියේ”

සමාප්තයි

Details

Author
Heshan Welgama
Publisher
Biso Publishers
ISBN
9786246039257
Pages
156
Language
Sinhala