මෙලින් මැදුරේ පාලිකාව

මෙලින් මැදුරේ පාලිකාව

Melin Madure Palikawa

I.K. Jinadasa

$14.90

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

තමන්ටම කියා ජීවන මාර්ගයක් නැති කුලකාන්තාවකට විවාහයක් කර ගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත් ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරීකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩ්ලේඩ් නන්දා මාර්තා ලී ට කීවාය. ඒ අනුව ඇය කෝන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලා ගැනීමට ය. මව අන් පුරුෂයකු සමඟ පැන යන්නට උත්සාහ කරද්දී මහා දුම්රීය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප්‍රසිද්ධව තිබුණ ද එසේ මිය ගීයේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත.

Details

Author
I.K. Jinadasa
Publisher
Sooriya Publishers
ISBN
9789556565829
Language
Sinhala