
කාලාවකාශයේ සිරකරුවා
Kalawakashaye Sirakaruwa
$14.70
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
කාලාවකාශයේ සිරකරුවා හිස මදක් ඔසවා බැලු විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලී වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේවලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය . වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුනාක් මෙන් ඒ තුළ සම්පුර්ණයෙන්ම ගිලි නොපෙනී ගියේය.
Details
- Author
- Damitha Nipunajith
- Publisher
- Sooriya Publishers
- ISBN
- 9789556563658
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Fiction