ජෝකර් - කේතකීගේ විමර්ශන

ජෝකර් - කේතකීගේ විමර්ශන

Joker - Kethakeege Wimarshana

Dhanu Jayasundara

251 pp

$13.60

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

"සර් අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ ගේ ඇතුළෙන් ලොක් කරලා තියෙන කොට මිනීමරුවා පැනල ගියේ කොහොමද කියන එක. මොකද ගෙදර තියෙන සෑම ජනේලයක්, දොරක්ම ඇතුළතින් ලොක් කරල තියෙන්නේ අනික එක අගුලක්වත් කඩලා නෑ. නිවසට ඇතුළු වුණ විදිහවත් නැහැ. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ සර්, නාමල්ගේ ගෙදර කිසිම පා සටහනක්, ඇඟිලි සලකුණක් නැහැ".

එහෙනම් කේතකී කව්ද නාමල්ව මැරුවේ.......?"

සැබැවින්ම නාමල් ගුණවර්ධනව ඝාතනය කළේ කව්රුන් විසින්ද?

Details

Author
Dhanu Jayasundara
Publisher
Reading Planet
ISBN
9786245577002
Pages
251
Language
Sinhala