
ඉටි පහන්
Iti Pahan
344 pp
$15.80
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
“ඉටිපහන් නව කථාවේ වින්යාසය පිටතින් එල්ලූ සැරසිල්ලක් සේ නොවී, කථාවේ ප්රවෘත්තිය සමග අත්යන්තයෙන්ම බද්ධ වෙයි. එහෙයින් එහි චරිත, කියවන හද ප්රකම්පිත කරයි.
දෙකොන දැල්වූ ඉටිපහනක් වැනි මෙහි ප්රධාන චරිතය තමා උපන් අඳුර තමාගේම වූ මද එළියෙන් එළිය කිරීමට වෙහෙසෙයි. දැල්වන පහන් සිළ කරා එන්නා සේ තමා වෙත එන සමහර චරිත මෙරුන් මෙන් පිළිස්සී දැවී යනු ඇය දකියි. අවසානයේ තම දුබල එළිය ගෙවී ගිය විට, මහා අඳුර යළිදු හාත්පස වසා ගන්නා බව ද ඇය දනී. ඉතින් ඇය කුමක් කරන්නද? ඇයට ඒ නිසා නොදැල්වී සිටිය හැකිද?”
ආරියවංශ රණවීර
Details
- Author
- Sumithra Rahubadda
- Publisher
- Platform for Alternate Culture
- ISBN
- 9789551470579
- Pages
- 344
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books