ඉඳුදුනු දොරටුව

ඉඳුදුනු දොරටුව

Indudunu Doratuwa

Ayodhya Sonali

126 pp

$12.70

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

"ජෝන් ස්ලෝපර්... එක්දාස් අටසිය පනස් දෙක...

එක්දාස් නමසිය දහ තුන..."

මම එක් පැරණි කුරුසයක කොටා තිබූ අකුරු

කියෙව්වෙමි.

"අම්මෝ මෙයාලා නම් ඉපදිලා මැරිලා ආයෙ

ඉපදිලත් ඇති... මේ බලන්න ජෙනා තෝමස්...

එක්දාස් හත්සිය අනූ අට... එක්දාස් අටසිය තුන...

අවුරුදු පහක ළමයෙක්... මෙයාද හොල්මන...?"

"නෑ නවීන්... ජෙනා කෙල්ලෙක්... අනික

හොල්මනට වයස අවුරුදු නමයක් විතර...

ඒ අනිවාර්යෙන්ම ෂේන් බ්ලවුන්ට්...”

"මි.... හිමරූ... නවීන්... මෙහෙ එන්න මෙන්න

මෙතන ඉන්නවා ෂේන් බ්ලවුන්ට්...’

සොහොනේ අනෙක් පස පරීක්ෂා කරමින් සිටි

ප්‍රවීන් අයියා කෑගැසුවේය.

අපි දෙදෙනා වහා ඒ අසලට දිව ගියෙමු.

Details

Author
Ayodhya Sonali
Publisher
De Luna Publishers
ISBN
9786245538065
Pages
126
Language
Sinhala