හසරැල් ගංගා

හසරැල් ගංගා

Hasaral Ganga

Niluka Brandon

400 pp

$15.30

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

සමහර ඇත්තවල් තියනවා ඒවා කොච්චර ඇත්ත උනත් පිලිගන්න බැරිම තරමට තිත්තයි.

අපි හරිම තදින් ප්‍රේම කරන මිනිස්සු අපිට කොහෙත්ම ප්‍රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්.

අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ද වෙච්ච දේවල් වෙනස් කරලා එන්න බෑ. ඒත් අපිට පුලුවන් අනාගතයෙ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුලුවන් ලස්සන දවස් දැන් ජීවිතේට එකතු කරගන්න.

අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා.

අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න පුලුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ලත වෙන්න කියාගත්තොත් ඉස්සරහට අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙක තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ

Details

Author
Niluka Brandon
Publisher
Tout Publishing
ISBN
9786246268077
Pages
400
Language
Sinhala