කලම්බො – Colombo

කලම්බො

Colombo

Mohan Raj Madawala

$15.80

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ඇය එළිසබෙත් උපන් දවසේම උපත ලැබූ එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එළිසබෙත් ලෙස එංගලන්තයේ රැජින බවට පත් වූවාය. නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එළිසබෙත්ට, එළිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.

Details

Author
Mohan Raj Madawala
Publisher
Biso Publishers
ISBN
9789554690066
Language
Sinhala