
නුහුරු නුපුරුදු හීනයක්
Nuhuru Nupurudu Heenayak
216 pp
$13.80
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
“මහත්තයා …. මම මනුස්සයෙක්. දරුවෙක් වඩාගෙන ඉන්න ගෑණියෙක්ට අත උස්සනවා දැක්කම මට දරා ගන්න බැරැව ගියා. අන්න එකයි මම මෙතනට ආවේ. ගෑනුන්ට අත උස්සන්නේ මොක්කුද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මහත්තයා මං ගැන අහලා තියෙනවද දන්නෙ නෑ. අහලා නැත්නං ඔරුගොඩවත්තේ රනා ගැන කාගෙන් හරි අහලා බලන්න…”
Details
- Author
- Dilrukshi Gamage
- Publisher
- Sithuvili Publications
- ISBN
- 9786245115020
- Pages
- 216
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books
- Genre
- Novels