අසම්පූර්ණ කතාවක්

අසම්පූර්ණ කතාවක්

Asampoorna Kathawak

Apoorwa Mandarami

200 pp

$14.10

Pre-order

Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy

About this book

ලබන ආත්මෙදිවත් වේලාසනින් මං ළඟට එන්න. වෙන කෙනෙක්ට අයිති වෙලා ඔයාගේ නොවී දුක් විඳලා හූල්ලලා මැරිලා යන්න තව පාරක් මට බැරි වෙයි. ඒ නිසා පොරොන්දු වෙන්න වෙන කාගෙවත් නොවී මගේම විතරක් වෙනවා කියලා. තව කෙනෙක්ට අයිති වෙන්න කලින් මාව ඔයාගෙ කරගන්නවා කියලා වෙන මුකුත්ම ඕනේ නෑ මට. ඔය හිතේ ආදරය මට විතරක්ම දෙනවා කියන්න. ජීවත් වෙලා ඉන්නකන්ම මගේ පපුව ඇතුලේ ඔයා වෙනුවෙන් තිබුන ආදරේ හංගන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඔයාට විතරක්ම දෙන්න එතකොට මට පුලුවන් වෙයි. - අහස්වී -

Details

Author
Apoorwa Mandarami
Publisher
Nohandunanni Publications
ISBN
9786245558605
Pages
200
Language
Sinhala