
අපි මහලු වයසේ
Api Mahalu Wayase
$13.40
Pre-order
Charged at checkout · bought to order in Sri Lanka · one consolidated shipment · USPS tracked Shipping policy
About this book
විදේශිකයකු හා ශ්රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.
Details
- Author
- Anula De Silva
- Publisher
- M.D. Gunasena & Co. (Pvt) Ltd
- ISBN
- 9789552129148
- Language
- Sinhala
- Category
- Popular & Best-Selling Books