{"product_id":"wiparege-diariya","title":"වයිපරේගේ ඩයරිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඅද තමයි දරුණුම සිද්ධියක් වුණේ.\u003c\/p\u003e\n\u003cp\u003eහිලරි මැඩම් එක්ක මගේ මේ සීතල\u003c\/p\u003e\n\u003cp\u003eයුද්ධය අස්සේ මෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eඅපේ මනුස්සයා මට හොරෙන්\u003c\/p\u003e\n\u003cp\u003eවෙන කොහේහරි දියවෙන්න හදනවාදෝ\u003c\/p\u003e\n\u003cp\u003eකියලා සැකයක් ආවා අද. ඇත්තටම\u003c\/p\u003e\n\u003cp\u003eමොකීද මේ නෙත්මි කියන්නේ.?\u003c\/p\u003e\n\u003cp\u003eබුදු අම්මෝ ඒකිගේ වොයිස් එක.\u003c\/p\u003e\n\u003cp\u003eහරියට නිකන් වීදුරු වළලු හතරක් එකට\u003c\/p\u003e\n\u003cp\u003eහැප්පෙනවා වගේ කිංකිණි වොයිස් එකක්නේ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ අස්සේ ඒකිගේ හුරතලේ ඇහිලා මගේ ඇඟේ ලේ\u003c\/p\u003e\n\u003cp\u003eධාතුව රත් වෙලා ඇස්සුණා. ඒකි එෆ්.එම්.\u003c\/p\u003e\n\u003cp\u003eඑකක වැඩ කරන එකික්ද මේ හැටි හුරතල් වෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eහදන්නේ..? බලමුකෝ අපි. ඉස්සරහට ටිකක්\u003c\/p\u003e\n\u003cp\u003eමීටරෙන් ඉන්න ඕනේ. මේකාව නම් ෂුවර් මට.\u003c\/p\u003e\n\u003cp\u003eඒත් ඔය වටේ කැරකෙන\u003c\/p\u003e\n\u003cp\u003eනැට්ටිච්චියෝ තමයි ශුවර් කරන්න බැරි. මගේ\u003c\/p\u003e\n\u003cp\u003eරේඩාර් එකට අහුවුණා කියන්නේ ඉතින් සුදු කොඩි\u003c\/p\u003e\n\u003cp\u003eදාලා තමයි නතර වෙන්නේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Nishee Publications","offers":[{"title":"Default Title","offer_id":50665593700538,"sku":"9786245808342","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/wiparege-diariya.jpg?v=1791851249","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/wiparege-diariya","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}