{"product_id":"white-fang","title":"වයිට් ෆෑන්ග් | White Fang","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eගොම්මන ගෙවී රාත්‍රිය උදා වූයේය. පෙරදී තරම් නොවුනත් තවමත් වයිට් ෆෑන්ග් නාසය සහ දිව රිදුම් දෙමින් තිබුණේය. ඔහුට මතක් වූයේ වනන්තරේ ඇති තම “ගෙදර” යි. ඒ මොහොතේදී ඔහුට දිය පහරෙහි සහ කඳු ප්‍රපාතයේ පිහිටි ගුහාවේ නිහඬබව මෙන්ම ශාන්ත බව විඳීමේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්නට පටන් ගත්තේය. ඔහු කාංසාවෙන් පෙළෙමින් සිටියේය. තමාගේ හදවතේ විශාල හිස්කමක් තැනුණාක් මෙන් දැනුණු ඔහු වැළපෙන්නට පටන් ගත්තේය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Tout Publishing","offers":[{"title":"Default Title","offer_id":50665544646842,"sku":"9786246268091","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/white-fang.jpg?v=1791851179","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/white-fang","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}