{"product_id":"wasya","title":"වාස්‍යා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමම ආස කරපු, ආදරේ කරපු එකම පිරිමියා අයාන් වෙත්තසිංහ.. ඒක අවුරුදු ගාණක් පරණ නොවුණට ආදරේ කරපු මාස එකහමාර ඇතුළේ මම හරි ලස්සන ආදරයක් දැක්කා... එයා නැතිව වෙන කිසිම පිරිමියෙක්ගෙන් මට සතුටු වෙන ආදරයක් ලැබෙන එකක් නෑ කියලා හිතෙනවා වගේම ආයේ කවදාවත් එයා ළග මට සතුටක් නෑ කියන තැන මම දැන් ඉන්නවා... මම ආපහු එයා ළඟට යනවා තියා එයාව දැක්කත් මට මේ වේදනාව දරා ගන්න බෑ... ආදරේ තිබ්බුනට ආදරේට එහා ගිය හැඟීමක් මට එයා ගැන තිබුණේ . ආදරේ එක්ක කැමැත්ත, ආශාව, රහ, රාගය මේ හැමදේම හැදෙන්නේ හරි හෙමිහිට හදිස්සියක් නැතිව... එයාට ඕන දේට මම එදා රෙඩි වෙලා හිටියේ ... මට එහෙම ජීවිතයක් දැන් ඉස්සරහට ඕනම නෑ එපා..\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Dewmini Publications","offers":[{"title":"Default Title","offer_id":50665538748602,"sku":"9786245784240","price":14.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/wasya.jpg?v=1791851179","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/wasya","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}