{"product_id":"wagon-r","title":"වැගන් R","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"ජීවිතේ අපි කරන්න ආස දේ හා අපි කළ යුතු දේ අතර ලොකු පරතරයක් තියෙනවාඒක හැම තැනකදීම හැම දේකටම පොදුයි.\u003c\/p\u003e\n\u003cp\u003eඅපි අඳින්න ආස ඇඳුම් සහ ඇඳිය යුතු ඇඳුම්කන්න ආස කෑම සහ කෑ යුතු කෑමයන්න ආස තැන් සහ යා යුතු තැන්\u003c\/p\u003e\n\u003cp\u003eඅන්තිමේදී අපි කරන්න ආස දේ සංවේගයෙන් පැත්තකට විසි කරලා අකැමැත්තෙන් කළ යුතු දේ තෝරගන්නවා.\u003c\/p\u003e\n\u003cp\u003eආදරෙත් - ප්‍රේමයත් - විවාහයත් එහෙමයි නේද?\"\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sinhala Panthiya Publication","offers":[{"title":"Default Title","offer_id":50665577021626,"sku":"9786245764082","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/wagon-r.jpg?v=1791851226","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/wagon-r","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}