{"product_id":"visabasara","title":"විසඹසර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e“රැලි සරැලි නගමින් නිහඬව ගලායන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වී, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුලු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලායනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Susara Publications","offers":[{"title":"Default Title","offer_id":50665453617338,"sku":"9786245941346","price":16.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/visabasara.jpg?v=1791851060","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/visabasara","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}