{"product_id":"uda-giya-baba","title":"උඩ ගිය බබා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eවසර පනහකටත් වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය ළමා ලෝකය අමන්දානන්දයට පත්කළ මෙම කෘතිය සිබිල් වෙත්තසිංහයන්ගේම නව සිතුවමින් යුක්තව නැවත මුද්‍රණයක් ලෙසින් ප්‍රකාශයට පත් වී තිබේ. මෙය ළමා කතන්දර කලාවේ අති විශිෂ්ට කෘතියක් ලෙස විචාරකයන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වී තිබේ.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50709751857338,"sku":"9789552101984","price":10.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/uda-giya-baba.jpg?v=1791851289","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/uda-giya-baba","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}