{"product_id":"thith-yata-koma","title":"තිත් යට කොමා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eආදරණීය ක්‍යාරා,\u003c\/p\u003e\n\u003cp\u003eතිතක් යට කොමාවක් දානවා කියන්නේ මොකක්ද දන්නවාද ? ඒ තිත් කොමාව. වාක්‍යයක් ඉවර වෙලා තිත් කොමාව දැම්මාම ඒ වාක්‍යය ට විරාමයක් එකතු වෙනවා. හැබැයි වාක්‍යය අවසන් වෙන්නෙ නෑ. ඒත් එක්කම තිත් කොමාවෙන් පස්සෙ තව වාක්‍යයක් එනවා. ඒක අනිවාර්යෙන්ම පළවෙනි වාක්‍යයට සම්බන්ධයි.\u003c\/p\u003e\n\u003cp\u003eඅපි දෙන්නත් සමු ගන්න හැම වතාවකම අපේ සම්බන්දෙට තිත් කොමාව දා ගත්ත මිනිස්සු. අපි දන්නෙ නෑ මේ වාක්‍යය කවදා කොහොම නිමා වෙයිද කියලා. ඒක සතුටින් එක්වුහ. වෙන්නත් පුලුවන්. වේදනාවෙන් නික්මුණහ. වෙන්නත් පුලුවන්.\u003c\/p\u003e\n\u003cp\u003eආදරයෙන්\u003c\/p\u003e\n\u003cp\u003eතරු\u003c\/p\u003e\n\u003cp\u003eතමන්ගෙ නොවෙන බව දැන දැන තමන්ගෙන් ගිලිහුණාට පස්සෙ නොදැනෙන්න ලග ඉදගෙන පරිස්සම් කරන්න පුලුවන් තරම් හිතක් කාටද තියෙන්නෙ තරු... මිනිස්සු තමන්ගෙන් ගිලිහුනාට පස්සෙ ආදරේ කරපු කෙනාව යකාටම ගියාදෙන් අතාරිනවා. අපි කියමු අමතක කරන් නෑ කියලා. ඒත් කාටද පුලුවන් කියන්නකෝ. එහෙම මං ගාව මට නොදැනෙන්න ඉන්න..\"\u003c\/p\u003e\n\u003cp\u003e- ක්‍යාරා -\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Nohandunanni Publications","offers":[{"title":"Default Title","offer_id":50665587867834,"sku":"9786245558964","price":15.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/thith-yata-koma.jpg?v=1791851249","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/thith-yata-koma","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}