{"product_id":"theentha-pellam","title":"තීන්ත පැල්ලම්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eවසර තිහකට පසුව මුණගැසුණු ඒ දෑස් තාමත් එදා වගේමයි..\u003c\/p\u003e\n\u003cp\u003eනිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම ඉර බැස යන සැන්දැව ද දෑසින් එකට විඳි, කෝපි සාප්පුවේ උණූසුම් කෝපි කෝප්පයක සුවඳ අතරේ ගෙවුණු ඒ සොඳුරු අතීතය, පරණ චිත්‍රපටවල මතකයන් සහ කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු ඒ බැඳීම් වලට එදා නමක් තිබුණේ නැහැ –\u003c\/p\u003e\n\u003cp\u003eඉතින්, ආදරය කියන්නේ සෑමවිටම එකතු වීමක්මද? නැතිනම් ඒ මඟ හැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටක් තියෙනවාද?\u003c\/p\u003e\n\u003cp\u003eඅසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන.\u003c\/p\u003e\n\u003cp\u003eඔබේ හදවතේ කොනක සැඟවී නියන ඒ පළමු ආදරයේ මතකය යළින් කඳුළකින් මෙන්ම සිනහවකින්ද අවදි කරනු ඇත.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Bharana Books","offers":[{"title":"Default Title","offer_id":50665498575034,"sku":"9786244873013","price":14.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/theentha-pellam.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/theentha-pellam","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}