{"product_id":"the-secret-woman","title":"අභිරහස් ළඳ — The Secret Woman","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eVictoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්වරයෙකු වූ රෙඩ්වර්ස් සමග අසම්මත පෙමක පැටලෙයි. ඔවුන්ගේ The Serene Lady නෞකාව දකුණු මුහුදේ යාත්‍රා කරන අතරතුර ඇනා රෙඩ්වර්ස් සහ නැවේ සෙසු මගීන් අතර ඇතිවන්නේ නොසන්සුන් සහගත වාතාවරණයකි. ඉක්බිති අභිරහස් මිනීමැරුමක සහ අමිල දියමන්ති තොගයක් සමග විනාශ වූ The Secret Woman නෞකාවේ කතාව හෙළිදරව් වෙයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665500836026,"sku":"9789556565188","price":15.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-secret-woman.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/the-secret-woman","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}