{"product_id":"the-sea-monks","title":"සමුදුරු පෙළහර — The Sea Monks","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි..”\u003c\/p\u003e\n\u003cp\u003eමැකී කීවේ හයින්ස් වෙතට\u003c\/p\u003e\n\u003cp\u003eඍජුවම පිස්තෝලය එල්ල කරමිනි.\u003c\/p\u003e\n\u003cp\u003e\"තමුසෙ ජීවිතේට ආදරයක් තියෙනවා නම්\u003c\/p\u003e\n\u003cp\u003eකරන්න ඕන මං කියන දේවල් විතරයි..\u003c\/p\u003e\n\u003cp\u003eමම කිංග්.. ඒ කියන්නෙ මෙතන රජ්ජුරුවො\u003c\/p\u003e\n\u003cp\u003eකියලා අමතක කරන්න එපා..\u003c\/p\u003e\n\u003cp\u003eතමුසෙ මේ කූළුණෙ ඉන්න ඕන.\u003c\/p\u003e\n\u003cp\u003eකුළුණට කැමති වෙන්නත් ඕන එවරයි..\u003c\/p\u003e\n\u003cp\u003eමට මේ තියෙන කරදර හොඳටම ඇති..\u003c\/p\u003e\n\u003cp\u003eතමුසෙලත් කරදර කරන්න ගත්තොන්\u003c\/p\u003e\n\u003cp\u003eමට කරන්න තියෙන්නෙ මෙච්චරයි.\u003c\/p\u003e\n\u003cp\u003eමම විහිළු කරන්නෙ නැ කියලා මතක තියාගෙන\u003c\/p\u003e\n\u003cp\u003eදැන්වත් කට පියා ගන්නවා.”\u003c\/p\u003e\n\u003cp\u003eකුටිය පුරා මහා නිහැඩියාවක් පැතිර ගියේය.\u003c\/p\u003e\n\u003cp\u003eඑය දරා ගන්නට නොහැකි තරම් ගැඹුරු විණි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Rathsara Publishers","offers":[{"title":"Default Title","offer_id":50665563062458,"sku":"9786246001131","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-sea-monks.jpg?v=1791851203","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/the-sea-monks","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}