{"product_id":"the-postman-s-fiancee","title":"තැපැල්කරුවාගේ පෙම්වතිය — The Postman's Fiancée","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමේ, 'හුදෙකලා තැපැල්කරුවකුගේ අරුම ජීවිතය’ නවකතාවේම දිගුවකි. නිර්මාණකරණය, ජීවිතයට ඒ බලපාන ආකාරය, සොබාදහමෙහි අපට වටහා ගත නොහැකි රහස්, ප්‍රාණ පරිත්‍යාගයේ අසිරිය, ලිංගික මාත්සර්යය, දේවල් හිමිකර ගැනීම උදෙසා මිනිසා තුළ වන නොපසුබස්නා අදිටන් සහගත බව, ආදී වශයෙන් ජීවිතයේ අතිශය සංකීර්ණ පැති ගණනාවක් ස්පර්ශ කරනා මේ නවකතාව පිටු ගණනින් කුඩා වුව ද පාඨකයාගේ සිතෙහි ලොවි කහටක් මෙන් තදින් බැඳෙන්නකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Subhavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665507127482,"sku":"9786245774524","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-postman-s-fiancee.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/the-postman-s-fiancee","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}