{"product_id":"the-murder-list","title":"දින පොතේ ඝාතකයා — The Murder List","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමේරිට නත්තල් තෑග්ගක් ලැබී තිබිණ.\u003c\/p\u003e\n\u003cp\u003eලැබුණේ කාගෙන්දැයි සදහනක් නැති ඒ තෑග්ග දිනපොතකි. දිනපොතක් ලැබීම ඒ හැටි විශේෂ දෙයකැයි මේරි සිතුවේ නැත. ඇයට එසේ සිතන්නට ලැබුණේ දිනපොත විවර කරන තෙක්... එය හිස් දිනපොතක් නොවන බව දකින තෙක් පමණකි.\u003c\/p\u003e\n\u003cp\u003eජනවාරි 01- ඔක්ෆර්ඩ්, ලීසාව මරන්න.\u003c\/p\u003e\n\u003cp\u003eපෙබරවාරී 01 - බර්මින්ග්හැම්, ජේන්ව මරන්න.\u003c\/p\u003e\n\u003cp\u003eමාර්තු 01 - කාඩිෆ්, ඩේවිඩ්ව මරන්න.\u003c\/p\u003e\n\u003cp\u003eඅප්‍රේල් 01 - චෙල්ටන්හැම්, මේරිව මරන්න.\u003c\/p\u003e\n\u003cp\u003eඇයට එය කාගේ හෝ විහිළුවක් යැයි සිතා බැහැර කරන්නට තිබිණ. එහෙත් ඒ වන විටත් ජනවාරි පළමුවෙනිදා පසුවී තිබිණ. ඔක්ස්ෆර්ඩ් නගරයේ උන් ලීසා නැමති යුවතියව මරා දමා තිබිණ. ඉතින්, අප්‍රේල් පලවෙනිදා එළඹෙන්නේ මේර්ගේ වාරයයි...\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Book Rack Publishers","offers":[{"title":"Default Title","offer_id":50665508307130,"sku":"9786245663538","price":17.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-murder-list.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/the-murder-list","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}