{"product_id":"the-da-vinci-code","title":"ඩ වින්චි කේතය — The Da Vinci Code","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි.මේ ඇසුරෙන් නිමැවූ සිනමා පටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කළෙක ඒය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි. පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙර් මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි .ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබද ඇමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ඒම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ‌‌‌ෙඑතිහාසික කාරණා කොතරම් බරපතළද?ඒ්වා අභියෝගයන් වන්නේ කා හට ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Ashirwada Publishers","offers":[{"title":"Default Title","offer_id":46592015073466,"sku":"the-da-vinci-code","price":16.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-da-vinci-code.jpg?v=1791850964","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/the-da-vinci-code","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}