{"product_id":"the-5-am-club","title":"ස්වර්ණමය හෝරාව — The 5 AM Club","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.\u003c\/p\u003e\n\u003cp\u003eව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්‍ෂණශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Pahan Publisher","offers":[{"title":"Default Title","offer_id":50665480716474,"sku":"9786245834891","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-5-am-club.png?v=1791851108","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/the-5-am-club","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}