{"product_id":"tharu-aes","title":"තරු ඇස්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"ඔයා කොහොමද මට ඔහොම කතා කරන්නෙ? එක මම හිතා මතා කරපු දෙයක්ද රොද්? ඒ වැරැද්ද නිවැරදි කරන්න මම කාලය හරහා ආපස්සට ගියත් මට බෑ\"\u003c\/p\u003e\n\u003cp\u003e- තත්‍යා තමාෂි විජේනායක -\u003c\/p\u003e\n\u003cp\u003e\"නෑ පුලුවන් තන්යා. නමුසෙ ඉපදෙන්නෙ නැතුව ඉන්නවා. නිවර්තනා අම්මාගෙ බඩේදිම මැරිලා පලයන්. එතකොට මම ආදරේ මනුස්සයා හැමදාටම මම ගාව තියාගන්න පුළුවන්.\"\u003c\/p\u003e\n\u003cp\u003e- ගෞරාද් සසදිවි දෑළබණ්ඩාර -\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Nohandunanni Publications","offers":[{"title":"Default Title","offer_id":50665519055034,"sku":"9786246596170","price":16.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/tharu-aes.jpg?v=1791851156","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/tharu-aes","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}