{"product_id":"swarna-maya","title":"ස්වර්ණ මායා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“දිනා... ඒ කෙල්ලගෙන් මට අමුත්තක් දැනෙනව...''\u003c\/p\u003e\n\u003cp\u003eආශිෂ් වික්‍රමනායකයන් පවසන්නේ අඳුරු අහස මත නෙතු තබාගෙනය.\u003c\/p\u003e\n\u003cp\u003e''අමුත්තක්... ඒ කිව්වෙ..?”\u003c\/p\u003e\n\u003cp\u003eඑක හුස්මට ම හිස් කළ වීදුරුව ඔහු ස්ටූලය මත තබා නෙතු පියා ගත්තේ යුවතියගේ රුව සිහි කරමිනි. දිගු ඇහි පිහාටු ඇති ආඩම්බර හිතුවක්කාර මායා නෙතු යුග ඔහුව කොහේදෝ ලොවක අතරමං කරමින් සිටියේ ය.\u003c\/p\u003e\n\u003cp\u003e“මං ඕන තරම් කෙල්ලො ආශ්‍රය කරල ඇති... ඒත්, වචනයක් කතා නොකර, අතින්වත් අල්ලන්නැතුව මාව නවත්තපු මාව පාලනය කරපු එකම කෙනා එයා...’\u003c\/p\u003e\n\u003cp\u003e''උඹ එතකොට දැන් ඔය කියන්නෙ එළිවෙනකම්ම උඹ ඒ කෙල්ල එක්ක තපස් රැක්කා කියල ද..\"\u003c\/p\u003e\n\u003cp\u003eදිනාල්ගේ වදන් අසළ ආශිෂ් යළිත් වතාවක් නෙතු පියා ගත්තේ ය.\u003c\/p\u003e\n\u003cp\u003e''මම ගොඩක් වෙලා එයා දිහා බලන් හිටිය, හරියට මං කාලාන්තරයක් තිස්සෙ හොය හොයා හිටපු කෙනා හම්බුණා වගේ...”\u003c\/p\u003e\n\u003cp\u003e“අශියා... උඹ හොඳින් නේද..?”\u003c\/p\u003e\n\u003cp\u003e\"දිනා... එයා තමයි කෙනා...”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Nohandunanni Publications","offers":[{"title":"Default Title","offer_id":50665585279162,"sku":"9786245558322","price":16.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/swarna-maya.jpg?v=1791851249","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/swarna-maya","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}