{"product_id":"subodhawatha","title":"සුබෝධාවත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eකැකුළු ළමා නිවාසයේ අනාථ අසරණ පුංචි දරුවන් ගොඩක් මැද ඒ වගේම අනාථ පුංචි ගැහැනු ළමයෙක් හිටියා. ඒ ගැහැනු ළමයා තමයි සුබෝධා හේරත්.දරුකමට හදා ගන්න කියලා හින්දෙණියෙ වලව්වට ගැහැනු ළමයෙක් අරන් ආවා. ඒ ගැහැනු ළමයා එදා ඉඳන් වලවු නාමය වෙනුවෙන් කැපවෙමින් සියලු වලවු ව්‍රත පිළිපැද්දා. ඒ සුබෝධා දමයන්ති වීරසුන්දර.කාලය ගෙවී ගිහින් දික්පැලැස්සේ වලව්වට සුන්දර තරුණියක් දීග ආවා. වත පුරා හිනාවක් රඳවගෙන ඒ තරුණිය දික්පැලැස්සෙ වලව්වට හුරු වුණා. ඒ සුබෝධා දමයන්ති වීරසුන්දර දිසානායක.මේ තුන්දෙනාම කියන්න යන්නේ එකම කතාවක්.ඒ සුබෝධාගෙ කතාව. මේ සුබෝධාවත.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Storyflix Pvt Ltd","offers":[{"title":"Default Title","offer_id":50665608904890,"sku":"9786246679446","price":15.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/subodhawatha.jpg?v=1791851273","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/subodhawatha","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}