{"product_id":"sonu","title":"සෝණු","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eවිජිතපුර පවුරු බිඳ දැමූ මහා සංග්‍රාමයක අළු මතින් පලා ගිය සෙබලෙකුගේ හුදෙකලා හදවත සදාකාලිකවම සිතුල් පව්වේ සිර කළ, ලේ සුවඳින් අපවිත්‍ර වූ දෛවෝපගත සැවැන්දරා සුවඳ\u003c\/p\u003e\n\u003cp\u003e“ගුරුන්නාන්සේ.. මිනිස්සුන්ට පොරොන්දු අමතක වුණාට යක්කුන්ට පොරොන්දු අමතක වෙන්නැ. උඹත් මාත් විතරක් දන්න පොරොන්දු ගැන කවුද බොල සාක්කි දෙන්නෙ?”\u003c\/p\u003e\n\u003cp\u003e“මේ මුළු කතරගම අඩවියම..”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Rasakatha Publishers","offers":[{"title":"Default Title","offer_id":50778645233850,"sku":"9786246417574","price":18.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sonu.jpg?v=1792378857","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/sonu","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}