{"product_id":"so-this-is-love","title":"So This is Love - ඉතිං... මේක තමයි ආදරේ...","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමම පිරිමි තුන්දෙනෙක්ට ආදරේ කරා...ඒත් මට ඒ එක්කෙනෙක් ළඟවත් නතර වෙන්න බැරිවුණා.හරියට වෙරළ දැක දැක ආපස්සට මුහුදට ඇදිලා යන රළ වගේ මාත් නැවතුම දැක දැක ආයේ හති වැටි වැටි ආදරේ සොයා සොයා ඇවිද ගියා.වරද මගේද? නැතිනම් ඔවුන්ගේද?එසේත් නැතිනම් අප හමුවූ කාලයේද?තවමත් මට හිතාගන්න බෑ.අදටත් මං මේ මහ මුහුද දිහා බලාගෙන ඉන්නවා.ඔහු එනකම්... ආදරේ අරන්...මං ලවන්‍යා...\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":50665530097850,"sku":"9786246808327","price":16.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/so-this-is-love.jpg?v=1791851157","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/so-this-is-love","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}