{"product_id":"sithe-ketunu-devanagara","title":"සිතේ කෙටුණු දේවනාගර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසුමිත්ගේ පියා බිහිසුණු යුද අත්දැකීමෙන් මානසික පීඩාවට පත් හමුදා නිලධාරියෙකි. තමා විසින් මරා දැමුණු කොටියෙකු තමා මරා දැමීමට දරුවෙකුව උපත ලබා ඇතැයි ඔහුගේ සිතට විසක් පෙවේ.\u003c\/p\u003e\n\u003cp\u003eපුත් සුමිත් ළදරු වියේ සිට ම “සන්ලැයිට්’ සබන් කාලේ කෑල්ලට රුචිය. ඔහු එම පාට දෑ සොරාගනී. පරාජිත හැඟුම් ඔහු කෝප ගන්වයි.\u003c\/p\u003e\n\u003cp\u003eසෙසු ළමා සිත් සේ සුමිත් කියවාගත නොහැක්කේ ඔහුගේ චින්තාව සිතේ කෙටි ඇත්තේ දේවනාගර අකුරෙන් හෙයිනැයි නිරූපමාගේ නැන්දණිය කියයි.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත්ගේ මව-නිරූපමා- ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදාවඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉවත් ව විසල් ගෙයක පුත් හා හුදකලා දිවියක් ගෙවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඑක් රැයක නිරූපමා ඝාතනය කෙරේ.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත්ගේ පියා මෙන් ම සුමිත් ද ඊට සැකකරුවන් වේ. තීරණාත්මක අවස්ථාවෙක දී සුමිත්ගේ විඤ්ඤාණය- සිතේ කෙටුණු දේවනාගර- ක්‍රියාකරන්නේ හයි ඔහුගේ ගුරුතුමිය කියයි.\u003c\/p\u003e\n\u003cp\u003eසැබෑ මිනීමරුවා සොයා ගනුයේ පොලීසිය ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Keheli Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832650938,"sku":"row25","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sithe-ketunu-devanagara.jpg?v=1791850987","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/sithe-ketunu-devanagara","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}